Many countries in the world celebrate the new year in 1st of January. Yet there are several calendars around the world that celebrates different days to welcome New Year. In Sri Lanka, new year celebrations start on 13th of April and end in 14th of the month. Sinhala and Tamil New Year. The biggest celebration in Sri Lanka that features a load of rituals and customs is one of the must things to experience in your holiday on the island. Based on the sun’s movement from the Meena Rashiya (House of Pieces) to the Mesha Rashiya (House of Aries) Sri Lankan welcomes the new year in April with a lot of firecrackers, fireworks and gourmet of traditional sweets…
Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We’re a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we’re here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we’ll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/
FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#japanlife #newyear #srilanka
32 Comments
Happy new year. Sri Lankan from Japan too
සුබ අලුත් අවුරුද්දක් වේවා ..!!
ලැබුවා වූ අලුත් අවුරුද්ද සිතන පතන හැමදේම ඉටුවන නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 💕💕😍😍
සුභ සිංහළ හින්දු අළුත් අවුරුද්දක් වේවා…🙏🏽♥️
මාත් ජපානේට ආපු දවසේ ඉදන් හිතන් ඉදියේ හස්බන්ඩ් අවුරුදු ගනාක් සමරපු නැති අවුරුද්ද මේ පාර සමරනවා කියලා එයාත් එක්ක..😢
කෑම හදන්න ඕන කරන හැම බඩුවක් එයා ගෙනාල්ත් දුන්න්ා.
ඒත් එයා ගේ තාත්තා අපිව දලා දිවි ගමනේන් සමු ගත්තා අප්‍රේල් 10. මං මෙහෙට එන දවසේ එයාගේ තාත්තා කිව්වේ ඉක්මනට අපිව තනි නොකර එයාලා ගාවට පිලිවළක් වෙලා එන්න කියලා. තාත්තාගේ අසනිපේට උපරිම හැම දේම කලා ඒත්. එයා ඉල්ලපු ඉල්ලිම අඩුගානේ එයාගේ අවසන් ගමනටවත් යන්න අපට බැරි වුනා. හැබැයි එයාගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා අපේ ලස්සන වෙඩින් එකක්. දැන් මතක් වෙද්දි සතුටුයි අපි දෙන්නා අපිට පුළුවන් උපරිම අපේ වෙඩින් එක අප උවමාවක් තිබ්බේ නැතාත් එයාලාව සතුට වෙන්න කරගත්තා ගිය අවුරුද්දේ අමාරුම කාලේ උනත්..😢 එක වේලාවකට හිතෙනවා වෙඩින් එක ගත්තේ නැත්නම් අද මිනියට කරගහන්න හස්බන්ඩ් ලංකාවට යනවානේ කියලා.. අනේ මන්දා.. හස්බඩ්ගේ අම්මාව වගකීම් වලින් නිදහස් කරලා තනි කරලා තාත්තා එයාගේ ගමන ගියා.. වෙනදාට එන එයා ගේ සුභ පැතුම හස්බඩ්ට අද නෑ.
ලංකාවෙන් පිට ජිවත් වන හැම කෙනෙක්ටම අපිට වගේ නොවී පවුලේ විශේෂ අවස්ථාවලට යන්න ලැබෙන්න ඕන.
පිලිකා රොගයෙන් පෙලෙන හැම කෙනෙක් දුක් විදින්නේ නැතුව සුව වේවා කියායි මගේ මේ සිංහළ අවුරුද්දේ ප්‍රර්ථනාව..🙏🏽
තෙල් තාච්චි ලිපේ ත්යෙද්දී කන්න එපා හොද නෑ.
අයියටයි අක්කටයි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරැද්දක් වේවා !!! ❤️✨️❤️ බුදු සරණයි දෙන්නටම…💚
සුභ අලුත් අවුරුද්දක් වේවා ! අක්කා&අයියා🎉❤✨
සුබ අලුත් අවුරුද්දක් වේවා❤️අක්කා&අයියා🌝
Ambo 😂😂😂😂😂😂
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ අයියේ ඔයාලා දෙන්නටම..❤️❤️🥰
👍👍🙏🙏💓💓💓
oya dennatath subama suba aluth awruddak wewa.labuwa u nawa wasare siyalu pathum itu wewa
♥♥
කොකිස් කන්න ආසයි අපිත් එහෙම.😀♥️..♥️.♥️..බුදුසරණයි ජයවේවා
ලැබුවාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔයාලා දෙන්නටම…., ඉටු නොවූ පැතුම් ඉටු වන, හිතේ සැනසුම පිරි, නීරෝගී, සෞභාග්‍යමත්, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏☀️♥️🌼🥹…!!
Happy Sinhala & Tamil New year …!!!Akka & Aiya….🙏🏾☀️♥️🌼🥹 May your unfulfilled wishes come true, peace of mind, healthy, prosperous & a very happy new year..!!♥️🌼🥹☀️
Happy New Year both of you🤗💕🙏
Happy new year dennatama🎉❤
あけましておめでとうございます.
ආදරෙයි දෙන්නටම
Medawas tike vidiyo balanna welawak thibe na akke
Like
❤❤❤ අපිත් ජපානයේ කොකිස් හැදුවා , මුං කැවුම් හැදුවා , නාරං කැවුම් හැදුවා , පොල් කේක් හැදු වා ඔයාලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤🙏🙏✌✌
සුභ අලුත් අවුරුද්දක් වේව දෙන්නටම අයියෙ අක්කෙ❤️🙏❤️
අක්ක ඒ ඇදුමට ලම්සම්නයි ඇ..👀😁❤️
Happy new year aiya & akka 💝 kawili tika lassanata hadala 😍 hamogema Japan heene me aurudde haba wewa !!! 🙏🌎❤
Happy New Year 🥰❤️
🌞සුබ අළුත් අවුරුද්දක් වේවා🙏🏻අයියා🌹 අක්කි.❤️🙄පහු උනාට කමක් නෑ.😀🙏🏻 අනාගතයට ගන්න සියළු සුබ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා හදවතින්ම💖ආශිර්වාද කරනවා මේ අවුරුද්දේ.🙏🏻😷පරිස්සමෙන් ඉන්න දෙන්නම.👍🏻🙏🏻☸️ජයවේවා බුදුසරණයි.☸️🙏🏻
8:26 ඒකනම් ඇත්ත..අවුරුදු දවසට කන්න පැණි රහ වැඩී කන්නෙත් නෑ😂😂දැන් ඉවර වේගෙන යද්දී තමයි ආයේ ආයේ හොයන්නේ 🤣තීන ඒවා හං වුනාට පස්සේ කන්නේ 🥨
සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉🙂🇯🇵
Lovely cupple. Happy new year borth😊❤️
අනේ නංගි මම ලෙඩෙක් බෙහෙත් වලට ලොකු ගානක් යනවා.මට බෙහෙත් ගන්න උදව්වක් කරන්න.මට කෝල් එකක් ගන්න
💗💗👍
Subama suba aluth awuruddak wewaa ❤akki and ayyah❤