The DJI RS 3 Pro is an integrated camera expansion platform that builds on the powerful features of the Ronin series and incorporates cutting-edge technology. It provides powerful support for shooting, and demonstrates its performance in cooperation with various accessories even in large-scale shooting by professionals.
We’re a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This YouTube channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you’d like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our YouTube channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook – https://www.facebook.com/hithumatheUF/
FOLLOW US ON INSTAGRAM
Instagram – https://www.instagram.com/hithumathe_japan/
Eqipement
– DJI Mavic Pro 2
– Sony α7 III
#dji #djirs3pro #review
40 Comments
Congratulations for realized dream❤️💫🥳🍰🎉අලුත් යකා එක්ක සුපිරි වැඩ ටිකකින් සෙට් වෙමූ🙈
සෑම් සීයා full happy mood ගහලා ඉන්නෙ😁
කොහොමහරි හිතේ තියන් ඉන්න මේ වගේ හැම හීනයක්ම සැබෑ වෙන්න කියලා සුභ පතනවා❤️🙏
All the best both of you❤️
Stay safe🙏
🙀wow 😲
ඒක නම් මරුනෙ
සතුටුයි අපිටත්😍
ඉස්සරහට අපිට ලස්සන වීඩියෝ බලන්න පුළුවන් වෙයිනෙ😍
.කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම
තවත් ඉදිරියටම යන්න 👍
😍😍
😃😃
Pissu bandayak ❤
nice
අපිටත් සතුටුයි අයියේ අක්කෙ …..💖💖❤❤ ගොඩක් ලස්සනයි….💖💖
පරිස්සමින් ඉන්න දෙන්නම 😊❤💖💖
Eka patta tava tva eva gnna labeva 😍😁
🔥🔥🔥
මං ගත්තා වගේ සතුටුයි . ලොකු සීන් නැතුව ජපානෙ ලස්සන දේවල් පෙන්නන ඔයාල දෙන්නගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕන ❤
දවසක හමුවෙමු සකුරා දේශයෙදි ❤
おめでとう🎉
❤😍
Patta❤️
Congratulations ඔය දෙන්නට ඔය දෙන්න ආසා ඔක්කොම ගන්න ලැබෙන්න ඕනෙ මේ විදිහට 🥺💞
Price kiynnko 🥺🥺❤️😍😍
හොදින් වැඩ කටයුතු කරගෙන ඉන්න බුදු සරණයි ❤️❤️🇯🇵✈️🙏✊
❤️❤️❤️❤️❤️❤️
maru machan patta update aka mara sathutui machan🤩
Congratulations 🥰😍🎊️🎉️
මරු…..
සුබ පැතුම්😁
තව තවත් ලස්සන වීඩියෝ බලන්න පුළුවන් නේද ?
ජයම වේවා !
තෙරුවන් සරණයි !
Congratulations 👍👍👍👍👍❤️ඉදිරියටත් සියලු පැතුම් ඉටුවෙවා…අපෙ හද පිරි සතුට ඔයා ලා දෙන්න ට පිරි නමනවා….🌷🌷🌷🌷වැදගත් විඩියෝ ගෙනෙන ඔයා ලා දෙන්න ට කියන්න බැරි තරම් ආදරෙයි .දවසක හැබැහින් දකින්න ආසයි ..😍මට බැරි වුන ත් මගෙ දරුවන් ට ආදරනිය වෙන්න .මොකද ඔයා ලා ව සොයා ගත්තේ මගෙ පුතා (රෂින්ත )විඩියෝ බලන්න පටන් ගත්තේ ත් එයා මයි.නංගි මල්ලි ඔයා ලා දෙන්න ට ම මගෙ දුව පුතා හරි ම ආදරෙයි .සිකුරාදා ට පොන් එක නිතරම බලනවා විඩියෝ දාල ද කියලා .එ තරම් ඉවසිල්ලක් නැ .හැමදාමත් සතුටින් පරිස්සමෙන් හොඳින් ඉන්න .b.s.🙏🙏🙏🙏🌸🌸🌸🌸
අපටත් මාරම සතුටුයි😍😍😍… ඔහේදිම ඔයාලව දකින්න ට්‍රයි කරනගමන්🤗
Good luck aiiye akke puluwannam japanaye සව්ක්‍ය පැත්ත ගැන චුට්ටක් විඩිඔ එකක් දාන්න 🙂🙂🙂🙂🙂🙂🙂
Man gaththa wage sathutui oyalata thawa asa dewal ganna lebewa budusaranai aiya akka
ඉස්සරහට හොඳ වැඩ ටිකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නේද🤩 ❤️👌 congratulations මචං දිගටම ලස්සන videos කරන්න good luck
සුපිරියක් 🔥😍
❤❤
Koi fish ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද…
Congratulations 🤍😊
😮Wow📹maarai.🌹🌸Eee kiyanne issarahata thawa hoda edite tikak balaaganna puluwan wei.👌🏻👊🏻Good job🌷ayiya.🤝🏻😷Stay safe❤️akki &🌹ayiya.👍🏻🙏🏻☸️Jayawewa budusaranai.☸️🙏🏻
Price keeyda aiya
ඇත්තටම ලස්සනයි අයියේ අක්කෙ .අපි හැමදාම ඔයාලගේ video බලනවා .අපෙ අක්කත් ජපන් යන්න ඉන්නෙ ඒ නිසා .හැම video එකක්ම අපි පවුලම එකතු වෙලා ඔයාලගේ video බලනවා. දවසක මමයි අක්කයි ජපන් අවම හම්බවෙමු. ❤️❤️❤️
Wow අයියා & අක්ක..සුපිරි අනේ..ආස හිතුනා වීඩියෝග්‍රැෆි වලට
Good luck bro❤️❤️
godak lassani good lak
ඒක නම් මරු ඈ😍
👍👍👍🌷🌷🌷👍👍👍
සුපිරි භාන්ඩයක්… කොහෙද වැඩ කරන්නෙ
❤️