Part 1 බලපු නැති අය මුලින්ම ඒක බලලා ඉන්න.

………

අපි ගියේ දිය ඇලි 9ක් 10ක් බලන්න හිතාගෙන. යන්න බෑ කියලා අපිම හිතපු බෑව්මක් දිගේ. ගමන පටන් ගද්දි වෙන්න තියන ඔක්කොම දේවල් වුනා.
අපි ගියේ Thilina Agasthi අය්යා ගිහිපු අඩිපාර දිගේ. මාඋස්සා ගාගෙන, කැලේ කඩාගෙන ගිහිල්ලා, අවසානෙට ගමන ඉවර කලේ දිය ඇලි 24ක් එක්ක.

හැමදාම වගේ හම්බුන ගස් වල නම් ටික කිව්වේ Bathiya Gopallawa අය්යා.

මට බැන බැන හෙල බැස්සා වුන් ටික 😁
Ishara
Duranga Senanayake
Avindu Nilaksha Fernando
Givantha I Surakshana
Madhawa Weerawardhana

හැමදාම වගේ යන ගමන් Video කරපු එකක්… අඩුපාඩු නම් සෑහෙන්න ඇති.

නකල්ස් වල ඉතුරු ගමන් ටික
තෙලඹුගල, අලුගල්කන්ද……👇

AloJapan.com